
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ඉංග්‍රීසි ව්‍යාකරණානුකූලව සියලුම ශ්‍රේණි OL/ AL / IELTS / වෘත්තියයන්ට නිවසටම පැමිණ ප්‍රවීණ ආචාර්යවරයෙකුගෙන්. "ඒකනායක" කිරිබත්ගොඩ. 0714948612.
032318
රසායන විද්‍යාව ජීව විද්‍යාව Edexcel Cambridge Local A/L, O/L අවුරුදු විස්සක් පළපුරුදු පශ්චාත් උපාධිධාරී ගුරුවරයකු නිවසට පැමිණේ. 0718334377
031833
විවිධ දේ විකිණීම
හාල් ගෝනි සහ ගෝනි මහන නූල් විකිණීමට තිබේ. (පාට නූල් පමණයි). මීටර් 1500. විමසීම්: 071-4061108.
031270
විවිධ දේ
කවි බණ ධර්මදේශනා විරිඳු අඩුම මිලට Audio, Video, Recordings කරනු ලැබේ. ස්වර්ණමධුරාගී 077-3253010.
030442
පුද්ගලික
ප්‍රවාහන පහසුකම්
පාසල් ප්‍රවාහන සේවයක් අවශ්‍යයි. අතුරුගිරිය වල්ගම සිට ගේට්වේ කොලේජ් රාජගිිරිය දක්වා. 7.30- 1.45. විමසීම්: 077-1127998.
031974
ඉදුම් හිටුම් තිබේ
කොටුව, බත්තරමුල්ල, දෙහිවල, නගරයන්හි කාර්යා රෝහල්වලට කේන්ද්‍රගතව කෝට්ටේ වැදගත් බෝඩිමක් නොවන නිවසක යහපත් රැකියාවැති කාන්තාවකට ශිෂ්‍යාවකට නවාතැන් ඇත. පැමිණීම කලින් දන්වන්න. 0714495076
033525
දෙහිවල වැදගත් පිරිමි ළමයෙකුට හෝ ගැහැණු ළමයෙකුට කාමරයක්. මසකට රු.10,000/-යි. මාස 4ක අත්තිකාරම්. විමසීම්: 011-2731127.
032889