දහසක් සිතිවිලි සිඩ්නි නුවරදී දොරට වඩී | Page 2 | සිළුමිණ

දහසක් සිතිවිලි සිඩ්නි නුවරදී දොරට වඩී

 ආචාර්ය උබයසිරි විජයනන්ද වික්‍රමගේ ‘දහසක් සිතිවිලි’ සුභාවිත ගීත සංගත තැටිය පසුගියදා සිඩ්නි නුවර පෙනන්ට් හිල් බ්ලූ එලි‍ෆන්ට් උත්සව ශාලාවේදී උත්සවශ්‍රීයෙන් එළිදැක්විණි.

මහාචාර්ය සනත් නන්දසිරි, ආචාර්ය දයාරත්න රණතුංග, සුනිල් එදිරිසිංහ, ටී.ඇම්. ජයරත්න, නෙලූ අධිකාරි, සමන්ත පෙරේරා, එඩ්වඩ් ජයකොඩි, හර්ෂණ දිසානායක, සමන් පනාපිටිය, ඩබ්ලිව්.ඩී. ආරියසිංහ සහ දේශජ ගුණවර්ධන ගායනා කළ ඉන්ද්‍රජිත් මිරිහානගේ සංගීතවත් කළ ‘දහසක් සිතිවිලි’ සංගත තැටිය සිඩ්නි නුවරදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර වෙත පිළිගැන්වූ අවස්ථාවයි මේ. 

Comments