පාසල් රග්බි පිටිය උණුසුම් වෙයි | සිළුමිණ

පාසල් රග්බි පිටිය උණුසුම් වෙයි

අන්තර් පාසල් රග්බි තරගාවලියේ අද සහ හෙට තවත් තරග හතරක් පැවැත්වේ. ශාන්ත ජෝශප් - පීතර, වෙස්ලි - ශාන්ත තෝමස්, ඉසිපතන - ශාන්ත අන්තෝනි විද්‍යාල අද තරග වදියි. සහිරා සහ ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය හෙට පැවැත්වෙන අතර, ත්‍රිත්ව සහ විද්‍යා විද්‍යාලය අතර පැවැති තරගයෙන් 52 - 7 ක පහසු ජයක් හිමිකර ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.

Comments