
සිය ටෙස්ට් ඉතිහාසයේ තරග 98 කට ක්‍රීඩා කර තිබෙන බංග්ලාදේශය ශතක සංවත්සර ටෙස්ට් තරගයට 15 දා ශ්‍රී ලංකාවට එරෙහිව පී. සරා ඕවල් පිටියට පිවිසෙනු ඇත.
ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග තුනකට සහ විස්සයි 20 තරග දෙකකට එක්වීමට බංග්ලාදේශය මේ දිනවල ශ්‍රී ලංකාවේ තරග සංචාරයට එක්ව සිටියි. ප්‍රථම ටෙස්ට් තරගය 07 දා ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවත්වේ.සිය ටෙස්ට් ඉතිහාසයේ තරග 98 කට ක්‍රීඩා කර තිබෙන බංග්ලාදේශය ශතක සංවත්සර ටෙස්ට් තරගයට 15 දා ශ්‍රී ලංකාවට එරෙහිව පී. සරා ඕවල් පිටියට පිවිසෙනු ඇත.
ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග තුනකට සහ විස්සයි 20 තරග දෙකකට එක්වීමට බංග්ලාදේශය මේ දිනවල ශ්‍රී ලංකාවේ තරග සංචාරයට එක්ව සිටියි. ප්‍රථම ටෙස්ට් තරගය 07 දා ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවත්වේ.