
ගොඩනැගිලි ඉදිකිරීම්/ උපකරණ
දොර, ජනෙල්, උළුවහු, වහලවල්, පැන්ට්‍රි කබඩ්, අත්වැල් සෑදීමට විමසන්න. දෙහිවල. 0724-303485
012613
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
අතුරුගිරිය ජයන්ති මාවතේ සියලු පහසුකම් සහිත ප්‍රධාන පාරට අතුරුගිරිය හන්දියට සහ අධිවේගී පිවිසුමට නුදුරින් පිහිටි පර්චස් 20 ක ඉඩම විකිණීමට තිබේ. පර්චස් 10 බැගින් වුවද විකුණනු ලැබේ. දුරකථනය. 077-6400386.
020525
කැස්බෑව හන්දියට මී. 800 දුරින් අංගසම්පූර්ණ දෙමහල් නිවස හා ඉඩම ඉතා ඉක්මණින් විකිණිමට. 0718118818, 0114267488.
022331
කොළඹට 8 කිරිබත්ගොඩට 4 (සැතපුම්) සියලු පහසුකම් සපිරි කැලණියේ ගෝනවලින් සපුගස්කන්ද ප්‍රධාන පාරේ යාබදින් අධිවේගී පිවිසුම් වෙත මෑතදී ඉදිවීමට යෝජිත අඩි 80 ක නව මාවතට මායිම්ව සහ මුහුණලා පර්චසය ලක්ෂ 5 සහ 4 1/2 බැගින් කැබලි වශයෙන් හෝ සියල්ලම එකට පර්චස් 30 ක් නිවාස ව්‍යාපෘතියකට හෝ පුද්ගලිකව විකිණීමට. විස්තර සඳහා 077-0605369 අයිතිකරු.
023348
බෙල්ලන්විල විහාර මාවතේ පර්චස් 6 ඉඩම අංගසම්පූර්ණ දෙමහල් නිවස සමග විකිණීමට. 0718957601, 071-7078811.
020722
මාලඹේ පිට්ටුගල SLIT තොරතුරු තාක්‍ෂණ අධ්‍යාපන ආයතනය අසල ඉසුරුපුර පර්. 8 ක ඉඩම විකිණීමට. පර්. 1 ක් ලක්ෂ 5 යි. 0772519405.
022577
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
කඩවත කිරිල්ලවල පර්චස් 12 කාමර 5 ගෙයක් නාන කාමර කුස්සිය තාප්පය නුවර පාරට මීටර් 200 අවේගී මාර්ගයට මීටර් 900 ලක්ෂ 85 0777881015, 0774711722.
021295
නිට්ටඹුව පින්නගොල්ල පර්. 20 විකිණීමට තිබේ. 0757545495.
012875
ගේ දොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට
වනාත විල්ලුව (පුත්තලම) හොදින් නඩත්තු කළ අක්කර 26 ඉඩම අක්කර 18 ක (වසර 15 වයසැති) පොල් අක්කර 8 ක කජු සහ මායිම වටේම තේක්ක කොළඹ මන්නාරම පාරේ සිට කි.මීටර 1 යි. අක්කරයකට මිලියන 1.4 ට වඩා වැඩි ඉල්ලුමට. ජෙරි ප්‍රනාන්දු 940766092871.
020566
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
මහනුවර හීරැස්සගල රිච්මන්ඩ්හිල් පාරේ පර්චස් 10ක ඉඩමක් විකිණීමට. කිංස්වුඩ් උසස් බාලිකා ප්‍රධාන පාසැල් සමීපයේ (මහනුවරට විනාඩි 10කි) 0718033192, 0763746192
022026
ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට
ගාල්ල හීන්පැනදල ජනප්‍රිය පාසල් සීමාමේ නිරවුල් ඔප්පු බෙදා වෙන් වූ පර්චස් 22 ඉඩම විකිණිම. 072-3581807.
021863
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කඩවත පින්තාලිය පාරේ තෝමස් මාවතේ 363/9B නිවසෙහි උඩු මහල බද්දට. නුවර පාර සිට මීටර් 250 කි. 0776303731.
021460
කොල්ලුපිටිය මුහන්දිරම් පාරේ දෙමහල් නිවස කාර්යාලයකට හෝ නිවසකට බදු දීමට ඇත. 0774906056.
021983
දෙල්කඳ හයිලෙවලයට ආසන්න පහතමාලය බදුදීමට. නිදන කාමර 2 විශ්වවිද්‍යාල රැකියාවල නියුතු කාන්තාවන්ටද ලබාදේ. රු. 33,000/-. T.P. 0774741809.
021428
පිළින්දල 120 බස් මාර්ගයට නුදුරින් පර්චස් 40 ක් හෝ 80 ක් බදු දීමට තිබේ. 0718118818 විදුලිය නල ජලය සහිත හිස් ඉඩම.
022294
පිළියන්දල කහපොළ මාර්ගයේ කොටගෙදරට නුදුරින් කාමර 02 සාලය නාන කාමරය කුස්සිය සහිත ඉහළ මහලය වසරක බද්දට. 072-3255064.
022348
පිළියන්දල නගරාසන්න ගැඩඹුවානේ වෙල්යායකට මුහුණලා අලුතින් වැඩනිමවන කාමර 2 ක නිවසක් කුලියට දීමට තිබේ. 18,000/-. (සාකච්ඡා කළ හැක) 078-8981572.
023352
පිළියන්දල වෙද මාවත මුළු නිවසම ටයිල්කරන ලද අංගසම්පූර්ණ නවීන නිවස බදු දීමට ඇත. රු. 25000/- මාස 6 ක අත්තිකාරම. 0778909647.
022690
බෝකුන්දර තුම්බෝවිල පර්චස් 32 ඉඩම බදු දීමට තිබේ. විමසන්න. 0726234476
021217
මහරගම නගරයට 400m ක් දුරින් පර්. 20 ක නිවස කුලියට. වාහන 5 කට පාර්කින් පහසුකම් ඇත. මසකට 50,000/-. තවත් නිවාස කුලියට දීමට ඇත. 07774892200.
022800
මහරගම නිවසක් බද්දට නිදන කාමර 2 යි. සාලය කෑම කාමරය පැන්ට්‍රිය නාන කාමරය 177/8, වත්තේගෙදර පාර. දුරකථනය 0117901085
021322
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට/ බද්දට
කඳාන කොළඹ පාරට ඉතා ආසන්න විශාල පහත මාලය ටයිල් පොළව සියලුම පහසුකම් සහිත. අමතන්න. 0768333382.
020489