
වාත්තීය හා උපදේශක සේවා
සාර්ථකත්වයට ගිණුම්කරණය, ඔබත් ගිණුම් කටයුතු නිසා සිත් අවුලෙන්ද? ඔබේ ගැටලුවට විසඳුම අපෙන් ඔබගේ සියලු ගිණුම්කරණ කටයුතු, මාසික/ වාර්ෂික මුල්‍ය ප්‍රකාශන, වැටුප් ලේඛන, බදුරණය, ගිණුම් උපදේශනය පළපුරුදු වරලත් ගණකාධිකාරිවරුන් අමතන්න. 0712160417, 0784606232.
024522
ඇබෑර්තු - වාත්තියවේදීන්
ලොව සුපතල මූල්‍ය ආයතනයක වත්කම් සැලසුම්කරුවකු වීමට ඔබත් කැමතිද? ඉහළ සමාජ සම්බන්ධතා ගොඩනැගීම හරහා ස්ථාවර මූල්‍ය ශක්තියක් සමගින් අනාගතය ජයගන්නට වරම්. බැංකු / ජීවිත රක්ෂණ /මූල්‍යායතන පළපුරුද්ද විශේෂයි. විශ්‍රාමික / ආධුනිකද සැලකේ. නිවාස / වාහන ණය ජපන් සංචාර ඇතුළු දීමනා රැසකි. Senior TM : Asanka S. Gunasekara, asanka.eagle@gmail.com, 0772928946/ 0719574122.
026400
ඇබෑර්තු වෛද්‍ය
බ්‍රිතාන්‍ය වෛද්‍යවරයකු සඳහා සුදුසුකම් සහිත මනා පළපුරුදු ඖෂධවේදියකු හා හෙදියක අර්ධකාලීනව කොළඹ 5 වෛද්‍ය මධ්‍යස්ථානයකට හදිසියෙන් අවශ්‍යයි. හමුවීම සඳහා වේලාව වෙන්කරවා ගැනීම. 0725447108.
024599
ඇබෑර්තු වෙළඳ / ඇලෙවිකරණ
මොරටුව ප්‍රදේශයේ ඇති පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට අපොස (සා/ පෙළ) සමත් අයකු මුදල් අයකැමි (කැෂියර්) තනතුර සඳහා වහාම බඳවා ගැනේ. අමතන්න. 0773043576
024583
ඇබෑරුතු - මූල්‍ය / ගිණුම්
අප ආයතනය සඳහා ගිණුම් (Acconts Assistan) සහකාර වරුන්ගේ අවශ්‍යතාවයන් ඇත. මේ සඳහා අ.පො.ස උ/පෙළ වාණිජ විෂයන් සමත් ගැහැණු පිරිමි දෙපක්‍ෂයේම අය සඳහා අයදුම්කළ හැක. Tally, Audit සඳහා වසරක හෝ පළපුරුදු අයට විශේෂත්වයක් ලබා දෙයි. දින 07 ක් අතුළත අයදුම් කරන්න. අයදුම්පත් එවියයුතු ලිපිනය ජුපිටර් ට්‍රේඩින් ලංකා පුද්ගලික සමාගම, නො.42, 6 වන පටුමග, කොළඹ 13. දුරකථන අංක 2334422-24 හෝ ජංගම දුරකථන අංක 0777-662113. සමන් මලවීර අමතන්න.
024344
ගිණුම් ලිපිකරු තනතුර (කෑගල්ල, රඹුක්කන, මාවනැල්ල අවටින් වඩා සුදුසුයි) පළපුරදු, පරිගණක දැනුම අති අය අයදුම්කරන්න. මැක්සිමස් පුද්ගලික සමාගම, රන්දෙනිය. හිරිවඩුන්න. md@ecomaximus.com, 071-7789900, 077-3555795.
024262
ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු
සිංහල / ඉංග්‍රීසි ටයිප්සෙටින් දන්නා පුහුණු / නුපුහුණු තරුණියන් අවශ්‍යයි. Auto CAD දැනුමක් ඇතිනම් විශේෂයි. කැස්බෑව. දු. අ. 0714425247.
025789
ඇබෑර්තු මුද්‍රණ
මුද්‍රණ කර්මාන්තය - ඇසිස්ටන් මයින්ඩර්වරු සහ සහායකවරු රාජගිරියේ පිහිටි මුද්‍රණාලයකට වහාම අවශ්‍යයි. වැටුප් ඇසිස්ටන් මයින්ඩර් රු. 20,000 සිට රු. 35,000 දක්වා, සහයකවරු රු. 15,000 සිට. හර්ෂණ ප්‍රින්ටර්ස්, නො.222/7A, පළමු පටුමග, කලපළුවාව, රාජගිරිය. 0112792107.
023992
ඇබෑර්තු - හෝටල් / බේකරි
බේකරියකට බාස්වරු/ මේස වැඩකරුවන්/ අත්උදව්කරුවන් අවශ්‍යයි. නවාතැන් ආහාර සැපයේ. 072-8353023, 0719-995283.
025845
ඇබෑර්තු - විවිධ
අප ආයතනයට පරිගණක දැනුම ඇති ගීත පටිගත කිරීම ගීත ඩවුන්ලෝඩ් කිරීම සඳහා සේවකයන් අවශ්‍යයි. අවුරුදු 24 ට අඩු අධ්‍යාපන සුදුසුකම් නොබලයි. පැමිණ විමසන්න. සෙත්සිරි මියුසික් සෙන්ටර් 1/3, මල්වත්ත පාර, කොළඹ 11. 0718175007, 0112344305
024538
ඔටෝ ඉලැක්ට්‍රිෂන්වරු ඔටෝ ස්ප්‍රේ පේන්ටර්වරු ලිපිකරු තනතුරු සඳහා ගැහැණු අයත් අවශ්‍යයි. පැමිණ හමුවන්න. ප්‍රසාද් ඔටෝ මොබයිල් ප්‍රයිවට් ලිමිටඩ්, 273/12, ෆර්ගියුෂන් පාර, මට්ටක්කුලිය, කොළඹ 15. 0773099093.
025008
බොල්ගොඩ වැවට මුහුණලා ගොරකාන ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක් පිරිසිදුව තබාගෙන පාලනය කිරීමට සාමාන්‍ය අධ්‍යාපනයක් ඇති පුද්ගලයෙක් අවශ්‍ය වේ. පහත සඳහන් ආයතනයට සේවකයන් අවශ්‍යවේ. No. 54, SEA VIEW HOLIDAY HOUSE, දෙහිවල උතුර. ටෙලිෆෝන් : 071-4710401.
023616