
ගෘහ භාණ්ඩ විකිණීම
දෙහිවල, කළුබෝවිල, ප්‍රතිබිම්බාරාම පාර, අංක 4/1 හි ගෘහ භාණ්ඩ (ලී බඩු) විකිණීමට ඇත. දුරකථන 011-2764374. ජංගම දුරකථන : 0714726596.
021520
අධ්‍යාපනික/ වෘත්තීය
ලිට්ල් ඒන්ජල්ස් මොන්ටිසෝරියට සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානයට බඳවාගැනීම් දැන් සිදුකෙරේ. 535, මීගමු පාර, වත්තල. 0777-769650.
011261
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
කේම්බ්‍රිජ් එඩෙක්සෙල් O/L, A/L, ගණිතය, ජාත්‍යන්තර පාසලේ බීඑස්සී (ගෞරව), පෞද්ගලික අවධානය. විශිෂ්ට ප්‍රතිඵල. දුරකථනය : 2727666 - දෙහිවල.
017591
6 - 11 බුදු දහම නිවසට පැමිණ ඉගැන්වීම කැමති පමණ ගෙවන්න. 6 - 9 ඉංග්‍රීසි හැර සියලුම විෂයන්ද උගන්වමි. 0769092555.
021610