බෝගම්බර හිර ගෙදර සුබසාධක ගිණුමේ ලක්ෂ 10ක් ගල් වෙලා | Page 2 | සිළුමිණ

බෝගම්බර හිර ගෙදර සුබසාධක ගිණුමේ ලක්ෂ 10ක් ගල් වෙලා

බෝගම්බර බන්ධනාගාරයේ නිලධාරී සුබසාධක සංගම් ගිණුමේ තිබු ලක්ෂ විස්සෙන් ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයකට සිදු වූ දෙයක් නැතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. ඒ පිළිබඳ සංගමයේ සාමාජිකයන් කළ විමසුමට නිලධාරී මණ්ඩලය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන අතර මේ හේතුව නිසා 2015 - 2016 වසරේ සභා වාර්තාව ද මෙතෙක් සම්මත කර ගැනීමට නොහැකි වී තිබේ. 

Comments