යුද හමුදාවට විශිෂ්ට ජයක් | සිළුමිණ

යුද හමුදාවට විශිෂ්ට ජයක්

ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි අට වටයේ යුද හමුදා සහ නිව් යංග්ස් අතර පැවැති තරගයෙන් ගෝල 5 - 0 ක ජයක් හිමිකර ගැනීමට යුද හමුදාව සමත් විය.

මේ අතර කොළඹ, රිනවුන් සහ බ්ලූස්ටාර් කණ්ඩායම් නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය පරාජය කරමින් ජය හිමිකර ගැනීමට සමත් විය.

Comments