ගාලු මෝටෝ ක්‍රොස් අද අක්මීමනදී | සිළුමිණ

ගාලු මෝටෝ ක්‍රොස් අද අක්මීමනදී

ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සංගමය, ශ්‍රී ලංකා රේසිං ධාවකයන්ගේ සංගමය හා ගාල්ල යතුරුපැදි ක්‍රීඩා සමාජය එක්ව තුන්වැනි වරටත් සංවිධාන කරනු ලබන ගාලු මෝටෝක්‍රොස් යතුරු පැදි හා මෝටර් රථ ධාවන තරගාවලිය මේ මස 19 වැනිදා ගාල්ල අක්මීමන කෙසෙල්ගස්හේන ධාවන පථයේදී පැවැත්වෙයි.

මෙරට ප්‍රබලතම මෝටර් රථ සහ යතුරුපැදි ධාවන ශූරයන් සමඟ විදෙස් තරගකරුවන් කරට කර තරග වදින මේ තරගාවලියට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් සියලුම මොටෝ ක්‍රොස් ධාවන ශූරයන් තරග වැදීමට නියමිතය.
 

Comments