
විවිධ දේ
විකිණීම
අළුත්ම රූපවාහිනි කීපයක් සහ බිමට දාන කාපට් කලර් කීපයක් විකිණීමට ඇත. දුරකථන අංකය : 0775979205.
013614
පේස්ට්‍රි ෂොප් එකකට අවශ්‍ය බෙන්ට්ලි හොට් කබඩ් නෙස්කැෆේ මැෂින් ඇතුළු භාණ්ඩ වහාම විකිණීමට. 0774484208.
014158
පුද්ගලික
මුද්දර හා කාසි
පැරණි ලාංකීය මුදල් නෝට්ටු සහ මුද්දර මිල දී ගනු ලැබේ. විමසන්න. 0114884409.
013455
දොර, ජනෙල්, උළුවහු, වහලවල්, පැන්ට්‍රි කබඩ්, අත්වැල් සෑදීමට විමසන්න. දෙහිවල. 0724-303485
012613