සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

අධ්‍යාපනික/ වෘත්තීය

ලිට්ල් ඒන්ජල්ස් මොන්ටිසෝරියට සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානයට බඳවාගැනීම් දැන් සිදුකෙරේ. 535, මීගමු පාර, වත්තල. 0777-769650.
011261

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

කේම්බ්‍රිජ් එඩෙක්සෙල් O/L, A/L, ගණිතය, ජාත්‍යන්තර පාසලේ බීඑස්සී (ගෞරව), පෞද්ගලික අවධානය. විශිෂ්ට ප්‍රතිඵල. දුරකථනය : 2727666 - දෙහිවල.
017591

විවෘත විශ්වවිද්‍යාලයෙන් පුහුණු ගුරුවරියක්මි. සිංහල මාධ්‍යයෙන් 1-7 වසරට දෙමළ සිංහලද 3-5 වසරට ජපන් භාෂාවද පැමිණ උගන්වමි. 0711968964, 0112839377.
019036

Comments