
ඇබෑර්තු
වෛද්‍ය
ඖෂධවේදී - පූර්ණ කාලීන / අර්ධ කාලීන හවුලේ පවත්වාගෙන යාමට හෝ කුලියට දීමට. ෆැමිලි කෙයා, 657, නුවර පාර, කැලණිය. Email: familycaremedics@gmail.com
011610
පාමසියකට වැඩ දන්නා අයකු කිරිබත්ගොඩ අවටින් අවශ්‍යයි. විමසීම්. 0777395195
015090
වෙළඳ/අලෙවිකරණ
දිවයිනේ ප්‍රමුඛ ආයතනයක රු. 50,000 ඉක්මවූ මාසික ආදායමක් සහිත රැකියා අවස්ථා ඇත. ස්ත්‍රී පුරුෂ විශ්‍රාමිකද ගන්න ගැටලුවක් නොවේ. අමතන්න. ඩේමියන්. 077-3719580.
012721
පිටකොටුවේ පිහිටි ආනයනික සපත්තු / රෙදිපිළි තොග වෙළඳ ආයතනයකට වෙළඳ සේවකයින් උවමනායි. (පුහුණු / නුපුහුණු) ආකර්ෂණීය වැටුප්. කොළඹ අවට විශේෂයි. විමසන්න. 0769292221, 0724750133.
014648
UPVC ජනෙල් සහ අනෙකුත් උපාංග ලංකාවට ආනයනය කරන ආයතනයකට සේල්ස් රෙප්වරුන් අවශ්‍යයි. පෙබරවාරි 7 සිට සම්මුඛ පරික්ෂණ පැවැත්වේ. 0776-500998, 0766-880133
016662
මූල්‍ය/ගිණුම්
මරදාන කොළඹ 10 පිහිටි කාර්යාලයක සේවය සඳහා අපොස උසස් පෙළ සමත් පරිගණක දැනුමැති ගිණුම් ලිපිකාරිනියන් හා ක්‍ෂේත්‍ර නිලධාරී තනතුර සඳහා මනා කාර්යශූර්යෙන් හෙබි පිරිමි අයවලුන් සඳහා ඇබෑර්තු ඇත. (පොලිස් සේවයෙන් විශ්‍රාමලත් අයවලුන් විශේෂයි) විමසීම් : සතියේ දිනවල උදේ 8 සිට සවස 5 දක්වා දුර.අං. 0112676789, 0112696788.
013480
ලිපිකරු/ලේකම්වරු
පරිගණක තාක්‍ෂණය හා ඉංග්‍රීසි දැනුම ඇති ලේකම්වරයෙකු වහාම අවශ්‍යයි. විමසන්න : 0112578520.
010117
අධ්‍යාපන
කඩුවෙල නවගමුව පිහිටි පෙර පාසලක් සඳහා ඩිප්ලෝමාධාරි පෙර පාසල් ගුරුවරියක් සහ අ.පො.ස. (සා.පෙ.) සමත් ගුරු සහායිකාවක් බඳවා ගනු ලැබේ. විමසීම් : 0773828932.
013711
රියදුරු
වෛද්‍යවරියක් සඳහා රියදුරෙක් අවශ්‍ය වේ. මාසික වැටුප 30,000/- ඉරිදා සහ පෝය නිවාඩු ලැබේ. සේවා කාලය උදේ 9.00 රාත්‍රී 8.00 නවාතැන් පහසුකම් නැත. නුගේගොඩ අවටින් විමසන්න. 0777-370015.
014706
හෝටල් / බේකරි
Villa Vacancies - විදේශීය නාවික නිලධාරීන් සඳහා වූ Villa එකක පිළිගත් වෘත්තීය ආයතනයක පුහුණුවක් ලද හා හෝටල් ගිණුම් පළපුරුදු සහිත විලා විධායක (අවුරුදු 45 ට අඩු) Cooks, Front Office (අවුරුදු 35 ට අඩු) අයදුම්පත් කැඳවනු ලැබේ. (ආහාර නවාතැන් පහසුකම්) දින 07 ක් ඇතුළත. 348, මාතර පාර, මාගල්ල, ගාල්ල ලිපිනයට යොමු කරන්න. විමසීම් : 0112448988.
014508
විවිධ
වත්තල පිහිටි අප ආයතනයට පරිගණක සහායක සහ සහායිකාවන් අවශ්‍යයි. නො. 295/1, මීගමු පාර, වත්තල. නිමල් සිරි එන්ටර්ප්‍රයිසස්. 0112930843, 0773170869.
014198
O/L පෙනීසිටි ගැහැණු ළමුන් අවශ්‍යයි. අවුරුදු 18-35අතර අවම වැටුප රු.30,000/-යි. රජයේ සම්බන්ධ ආයතනයක නර්ථන, රංගන හැකියාවෙන් ඉහලට යාමටද වරම්. හැකියාව අනුව චිත්‍රපට රංගනය. ගීත ගායනයට අවස්ථාව. අමතන්න හෙල සරසවිය. 0779380919. (බත්තරමුල්ල, පැලවත්ත, තලවතුගොඩ, කඩුවෙල, මාලබේ විශේෂයි).
016542
විවිධ
අධ්‍යාපනික / වෘත්තීය
ලිට්ල් ඒන්ජල්ස් මොන්ටිසෝරියට සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානයට බඳවාගැනීම් දැන් සිදුකෙරේ. 535, මීගමු පාර, වත්තල. 0777-769650.
011261