
සම්පූර්ණ නම - ඇරොන් ජේම්ස් ෆින්ච්
උපත - 1986 නොවැම්බර් 17
උපන් පළාත - කොලැක්, වික්ටෝරියා ප්‍රාන්තය
සුරතල් නම - ෆින්චි, ෆිජි, ඊස්ට්ලේක්
උස - මීටර් 1.74 (අඩි 5 අඟල් 9)
ඇස් වර්ණය - නිල්
හිසකෙස් වර්ණය - රන්වන්
ලග්නය - වෘශ්චික
විනෝදාංශ - ගොල්ෆ් ක්‍රීඩා කිරීම, කෑම පිසීම.
ප්‍රියතම ක්‍රිකට් පිතිකරුවන් - මාර්ක් වෝ (ඔස්ට්‍රේලියාව), විරේන්දර් ෂේවාග් (ඉන්දියාව)
පන්දු යවන්නා - මිචෙල් ජොන්සන් (ඔස්ට්‍රේලියාව)
ප්‍රියතම නළුවන් - ලියොනාර්ඩෝ ඩි කැප්රියෝ, ජිම් කේරී, ලෙස් හිල්, ජෙරාඩ් බට්ලර්.
ප්‍රියතම සුරතලා - පූසා
පිතිහරඹය - දකුණතින්
පන්දු යැවීම - වමතින් දඟ පන්දු
ජාත්‍යන්තර තරග කාලය - 2011 සිට එක්දින ජාත්‍යන්තර තරග - 78, ලකුණු - 2524, උඩපන්දු - 36, කඩුලු - 02 පන්දු ඕවර 20 ජාත්‍යන්තර තරග - 28 ලකුණු - 974, උඩපන්දු - 07
විශේෂ - 2006 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම.