
ඇබෑර්තු
වෛද්‍ය
ඖෂධවේදී - පූර්ණ කාලීන / අර්ධ කාලීන හවුලේ පවත්වාගෙන යාමට හෝ කුලියට දීමට. ෆැමිලි කෙයා, 657, නුවර පාර, කැලණිය. Email: familycaremedics@gmail.com
011610
ඇබෑර්තු
වෙළඳ / අලෙවිකරණ
ගල්කිස්ස ගාලු පාරේ සිල්ලර වෙළඳසැලක සියළුම වැඩ භාරව කටයුතු කිරීමට ගැහැණු හෝ පිරිමි අයෙකු අවශ්‍යයි. ගම්බදින් විශේෂයි. නවාතැන් සහ ආහා ර නොමිලේ. වයස භේදයක් නොමැත. 0776210931.
013119
දිවයිනේ ප්රමුඛ ආයතනයක රු. 50,000 ඉක්මවූ මාසික ආදායමක් සහිත රැකියා අවස්ථා ඇත. ස්ත්‍රී පුරුෂ විශ්රාමිකද ගන්න ගැටලුවක් නොවේ. අමතන්න. ඩේමියන්. 077-3719580.
012721
ලිපිකරු/ලේකම්වරු
උසාවි රාජකාරි සඳහා ලිපිකරුවන් අවශ්‍යයි. (Court Clerk) අයැදුම් - සමරරත්න ඇසෝසියේට්ස් (නීතිඥ සහ නොතාරිස්වරු) අංක. 810, මරදාන පාර, කොළඹ 10. දුරකථන 011-2672262, 011-2672263, 011-2682480.
011002
පරිගණක තාක්ෂණය හා ඉංගී්රසි දැනුම ඇති ලේකම්වරයෙකු වහාම අවශ්‍යයි. විමසන්න : 0112578520.
010117
කාර්මික
අර්ධකාලීන කාර්මික ශිල්පී - සෙල්ලම් කාර් අලුත්වැඩියා කිරීම සඳහා - අර්ධ කාලීන පදනම මත පළපුරුදු කාර්මික ශිල්පියෙක් පැදයන කාර් හා පෙඩල් මගින් ක්‍රියාකරන සෙල්ලම් බඩු අලුත් වැඩියා කිරීමට අපහට අවශ්‍යයි. අප සතුව කාර්මික අලුත් වැඩියාව සඳහා දුරස්ථ පාලක කාර් හා ගුවන්යානා තොගයක් ඇත. අප ආයතනය කොළඹ පිහිටා ඇති අතර අප සොයනුයේ කොළඹ අවට පදිංචි කාර්මික ශිල්පියෙක් වහාම බඳවා ගැනීම සඳහාය. කරුණාකර අමතන්න. 077-4773945. 010434
පළපුරුදු වායු සමීකරණ කාර්මිකයින්, ජලනල කාර්මිකයින්, Duct Fabricators, විදුලි කාර්මිකයින්, පෑස්සුම්කරුවන්, වෑද්දුම්කරුවන් වහාම අවශ්‍යයි. (ආකර්ශණිය වැටුප්) ෆිජි ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම, 145, සිරිධම්ම මාවත, කොළඹ-10. 0117855800, 0714947009. frigi@slt.lk, frigihr@gmail.com
013100
ගෘහ සේවක
කොළඹ නිවසකට සේවිකාවක් අවශ්‍යයි. අවුරුදු 18ට වැඩි අවුරුදු 50ට අඩු විය යුතුයි. 0112583295 යන දුරකථනයට අමතන්න.
011059
වැටුප 25000/- අපේම නිවසේ හය දෙනෙකුට සිංහල ක්‍රමයට පිරිසිදුව රසට කෑම පිසීමටයි. 40 - 55 කාන්තාවන් අවශ්‍යයි. ගෙදර වෙන වැඩ නැත. වෙනම කාමරයක්, ටී.වී. රේඩියෝ ෆෑන් ඇත. වෙනම ටොයිලට් ඇත. මසකට නිවාඩු 4 සහබන්ධු මිය නො. 6, කොටා ටෙරස්, බොරැල්ල. අමතන්න. 0114360818.
011803
විවිධ
කිරිඳිවැල ප්‍රදේශයේ පිහිටි ආරන්යයක භාවනා කුටි සෑදීම සඳහා උප කොන්ත්‍රාත්කරුවන් අවශ්‍යවේ. 0773-762804 / 0777-569586.
012666
පින්තාරුකරුවන් සහ කම්කරුවන් - අප ආයතනයේ ප්‍රධාන පෙලේ ව්‍යාපෘති සඳහා වෘත්තීමය නිපුණතා ඇති පින්තාරුකරුවන් සහ සහායකයන්ද දංකොටුව කර්මාන්ත පුරයෙහි නිෂ්පාදන කර්මාන්ත ශාලාව සඳහා කම්කරුවන්ද වහාම බඳවා ගැනීම සඳහා අවශ්‍යයි. අයදුම්පත් යොමු කිරීමට / පැමිණ විමසීමට එන් චන්ද්‍රරත්න ඩෙකරේටර්ස්, නො. 205 ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10. 011-2688133.
011403
අධ්‍යාපනික / වෘත්තීය
ලිට්ල් ඒන්ජල්ස් මොන්ටිසෝරියට සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානයට බඳවාගැනීම් දැන් සිදුකෙරේ. 535, මීගමු පාර, වත්තල. 0777-769650.
011261