
මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳ නැඟී ඇති චෝදනා විමර්ශන හා පරික්ෂණ සිදුකර වාර්තා කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ජනාධිපති පරික්ෂණ කොමිසම සඳහා සාමාජිකයෝ පත් කෙරෙති. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කංකානි තන්ත්‍රි චිත්‍රසිරි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න සුජීව ජයවර්ධන සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ මහත්වරුන් එහි සාමාජිකයන් ලෙස ජනාධිපතිවරයා විසින් පත් කොට තිබේ. මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිසම සඳහා සාමාජිකයින් පත් කෙරේ.