
හමීඩ් අල් හුසේනි විද්‍යාලය
මාරිස්ස්ටෙල්ලා විදුහල
ජනාධිපති කුසලාන ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය (අද) 22 දා මාරිස්ස්ටෙල්ලා විදුහල සහ සත්කාරක හමීඩ් අල් හුසේනි විද්‍යාලය අතර තුරග තරග පිටියේ පැවැත්වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වන බවද තරග සංවිධායකයන් පවසයි.
අර්ධ අවසන් පූර්ව තරගවලදී මාරිස්ස්ටෙල්ලා විද්‍යාලය මැසිනෝද් විද්‍යාලය පරාජය කරමින්ද, හමීඩ් අල් හුසේනි විද්‍යාලය, පුත්තලම සහිරා විද්‍යාලය පරාජය කරමින්ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ.