ජාතික රට හරහා දිවීමේ සමස්ත ශූරතා මධ්‍යම පළාතට | සිළුමිණ

ජාතික රට හරහා දිවීමේ සමස්ත ශූරතා මධ්‍යම පළාතට

 

හතළිස් තුන්වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරග නුවරඑළිය තුරග තරග පිටියේදී පැවැති අතර එහිදී කාන්තා අංශයේ තරගය ජය ගැනීමට සමත් වුයේ දකුණු පළාතේ ජී. ටී. ඒ. අබේරත්නය. පිරිමි අංශයේ තරගය ජය ගත්තේ මධ්‍යම පළාතේ ඩී. එල්. සමරජීවය. මෙහිදි කාන්තා සහ පිරිමි සමස්ත ශූරතා මධ්‍යම පළාත හිමිකර ගත්තේය.

තරග ප්‍රතිඵල කාන්තා

1. ජි. ටී. ඒ. අබේරත්න (දකුණු පළාත) විනාඩි 38.33

2. ඒ. එන්. එල්. ආරියදාස (සබරගමු පළාත) වි. 39.21

3. එස්. ඒ ළමාහේවා (ඌව පළාත) වි. 39.53

සමස්ත ශූරතා - කාන්තා

1. මධ්‍යම පළාත

2. බස්නාහිර පළාත

3. ඌව පළාත

පිරිමි

1. ඩී. එල්. සමරජීව (මධ්‍යම පළාත) - වි. 33.00

2. ආර්. එම්. එස්. පුෂ්පකුමාර (බස්නාහිර පළාත)- වි. 33.16

3. ටී. එම්. ඊ. තෙන්නකෝන් (ඌව පළාත) - වි. 33.32

සමස්ත ශූරතා - පිරිමි

1. මධ්‍යම පළාත

2. බස්නාහිර පළාත

3. ඌව පළාත

Comments