ඊයේ කොවිඩ් ආසාදිතයින් 09 ක් හා මරණ 03ක් | Page 2 | සිළුමිණ

ඊයේ කොවිඩ් ආසාදිතයින් 09 ක් හා මරණ 03ක්

මෙරටින් ඊයේ (22) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් හා මරණ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සදහන් කර ඇත. 
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනුයේ, කොවිඩ් ආසාදිතයින් 9 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වු අතර කොවිඩ් මරණ 3ක් ද වාර්තා වී ඇති බවයි.
 
එම සංඛ්‍යාව සමග මෙරට තහවුරු කරන ලද සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,380ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Comments