
ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු උපදේශකවරයෙක් වූ විතානගේ වික්ටර් පෙරේරා අභාවප්රාප්ත විය. ඔහු ලේක්හවුස් අලෙවි දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු මනෝජ් පෙරේරාගේ පියාණන්ය. දේහය බත්තරමුල්ල, කොස්වත්ත මහින්ද පනාගොඩ මල්ශාලාවේ තැන්පත් කර ඇත. අවසාන කටයුතු මැයි 06 වැනි සෙනසුරාදා ප.ව. 2.00 ට බැද්දගාන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත විය.