බිළිඳු නමට අකුරු | Page 2 | සිළුමිණ

බිළිඳු නමට අකුරු

පෙබ­ර­වාරි 27 සිට මාර්තු 05 දක්වා

පෙබ­ර­වාරි 27 ඉරිදා
27 ඉරිදා 08.48 තෙක් පුව­සල නැකැත යි. සුදුසු අකුර බු.

පෙබ­ර­වාරි 28 සඳුදා
27 ඉරිදා 08.48 සිට 28 සඳුදා 07.01 තෙක් උත්‍ර­සල නැකැත යි. සුදුසු අකුරු බෙ, බො, ජ, ජි

මාර්තු 01 අඟ­හ­රු­වාදා
28 සඳුදා 07.01 සිට 01 අඟ­හ­රු­වාදා 05.18 තෙක් සුවන නැකැත යි. සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ

මාර්තු 02 බදාදා
01 අඟ­හ­රු­වාදා 05.18 සිට 02 බදාදා 03.47 තෙක් දෙනට නැකැත යි. සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ

මාර්තු 03 බ්‍රහ­ස්ප­තින්දා
02 බදාදා 03.47 සිට 03 බ්‍රහ­ස්ප­තින්දා 02.37 තෙක් සියා­වස නැකැත යි. සුදුසු අකුරු ගො, ස, සි, සු

මාර්තු 04 සිකු­රාදා
03 බ්‍රහ­ස්ප­තින්දා 02.37 සිට 04 සිකු­රාදා 01.55 තෙක් පුව­පු­ටුප නැකැත යි. සුදුසු අකුරු සෙ, සො, ද, දි

මාර්තු 05 සෙන­සු­රාදා
04 සිකු­රාදා 01.55 සිට 05 සෙන­සු­රාදා 01.51 තෙක් උත්‍ර­පු­ටුප නැකැත යි. සුදුසු අකුර දු. ඉන්පසු ඉරිදා 02.28 තෙක් රේවතී නැකැත යි. සුදුසු අකුරු දෙ, දො, ච, චි

මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔර­ලෝ­සුව අනුව යි.

Comments