එළුවතිව් යන්න නාවික හමුදා පිහිට | Page 12 | සිළුමිණ

එළුවතිව් යන්න නාවික හමුදා පිහිට

 උතුරේ දූපත්වල දිවි ගෙවන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් බොහෝ විට දායකත්වය මෙන්ම ආරක්ෂාව සලසන්නේද නාවික හමුදාව විසිනි. මේ සේයාරුවෙන් දැක්වෙන්නේ කයිට්ස් දූපතේ සිට එළුවතිව් දූපත දක්වා ගමන් කළ මඟී යාත්‍රාවෙන් ගොඩ බසින වයෝවෘද්ධ අයකුට ආරක්ෂාකාරීව ජැටියට ගොඩ බැසීමට නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු උපකාර කළ අවස්ථාවකි.

සේයාරුව - විමල් කරුණාතිලක

Comments