සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ඇරැඹේ | සිළුමිණ

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ඇරැඹේ

 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් තිස්තුන්වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක්වූ අයුරු. ලාංකේය පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ වස්තු බීජයන් සොයා යන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල රාජකීය විද්‍යාලීය රග්බි පිටියේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වර්ණවත් සහ අභිමානවත් ලෙසින් ආරම්භ විය.

ක්‍රීඩා උළෙලේ ගිණිසිළුව දැල්වීමට එක් වූ හසිනි ප්‍රබෝධා සහ අකලංක පීරිස්. ක්‍රීඩක ප්‍රතිඥාව ලබාදුන් අමා විජේසිංහ. පාසල් ක්‍රීඩා ධජය රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා එසවූ අයුරු

 

 

 

 

 

Comments